පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් ත්‍රිකුණාමලයේ දී අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
27

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් ත්‍රිකුණාමලයේ දී අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් ත්‍රිකුණාමලයේ දී අත්අඩංගුවට

අද අළුයම පොලීසියට ලද තොරතුරක් අනුව ත්‍රිකුණාමලය එරක්කන්ඩි ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වාර්තා කරයි.

 

මොවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධීවරයින් වන අතර ඔවුන් සතුව තිබූ පුපුරණද්‍රව්‍ය නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා යොදා ගැනීමට තිබූ ඒවා බවට පොලීසිය සැක පළ කරයි.

views

676 Views

Comments

arrow-up