MAY
27
ණය සහන දීර්ඝ කිරීමට මහ බැංකුවෙන් උපදෙස්

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට ලබාදී ඇති ණය සහන තව දුරටත් දීර්ඝ කරන ලෙස මහ බැංකුව සියලුම වාණිජ බැංකුවලට දැනුම් දී තිබේ.
ඒ අනුව පසුගිය මැයි 15 වන දා තෙක් නිකුත් කර ඇති ණය පහසුකම් සහ පොලිය එළඹෙන අගෝස්තු මස 31 දක්වා නැවත සැකසෙනු ඇත.
771 Views
Comments