ගුවන් මගීන්ට පැනවූ තහංචි ජුනි 1 වන දා සිට ඉවතට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
27

ගුවන් මගීන්ට පැනවූ තහංචි ජුනි 1 වන දා සිට ඉවතට

ගුවන් මගීන්ට පැනවූ තහංචි ජුනි 1 වන දා සිට ඉවතට

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට පනවා ඇති තාවකාලික තහනම එළැඹෙන ජුනි මස 1 වන දා සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

 

කෙසේ වෙතත් එක් ගුවන් යානයක පැමිණිය හැක්කේ උපරිම මගීන් 75ක් පමණි. මෙරටට පැමිණෙන දිනට දින දාහතරක් ඇතුලත ඉන්දියාවේ සංචාරය කළ හෝ ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.

views

636 Views

Comments

arrow-up