ගිනිබත් වූ නැවෙන් විනාශ වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම (PHOTOS / VIDEOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
27

ගිනිබත් වූ නැවෙන් විනාශ වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම (PHOTOS / VIDEOS)

ගිනිබත් වූ නැවෙන් විනාශ වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම (PHOTOS / VIDEOS)

ගිනි ගැනීමට ලක්වූ නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් ඇතුළු ද්‍රව්‍ය පාවී වී ගොඩ ගසන මීගමුව,හලාවත,දික්ඕවිට,වැල්ලවත්ත,පානදුර ආදී වෙරළ තීරයන් සුද්ද පවිත්‍ර කිරීමේ මෙහෙයුමක් ත්‍රිවිධ හමුදාව එක්ව ආරම්භ කොට තිබෙනවා.

 

එම මෙහයුම සඳහා සහභාගි වන සෙබළුන්ට විශේෂ ආරක්ෂිත අදුමක්ද ලබා දී තිබේ.ඒ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මෙම ගින්නෙන් පසු එක් වී තිබීම නිසාය.

 


මුහුදු ජලයට ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු වීම නිසා මත්ස්‍යයින් ඇතුළු මුහුදු ජීවින් විනාශ වීමේ  තර්ජනයක්ද හට ගෙන තිබෙනවා.

 

එසේම නැවෙන් ගොඩ ගසා ගෙන ආ භාණ්ඩ එක් රැස් කළ ජනතාවගේද ශරීරයේ විවිධ චර්ම රෝග හට ගෙන ඇතැයි ද වාර්තා වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

1062 Views

Comments

arrow-up