හෙට සිට බස් ධාවනය අඩුවේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
02

හෙට සිට බස් ධාවනය අඩුවේ

හෙට සිට බස් ධාවනය අඩුවේ

හෙට (02) සිට දිවයිනේ සෑම මාර්ගයකම බස් රථ ධාවනය වන  ප්‍රමාණය  25%කින් අඩු කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

 

පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති වසා තැබීම හේතුවෙන් බස් රථ වල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමෙන් අඩු වීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව සභාපති වරයා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

views

1556 Views

Comments

arrow-up