රාජ්‍ය සහ පෞද්ගලික අංශවල උත්සව නවතී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
25

රාජ්‍ය සහ පෞද්ගලික අංශවල උත්සව නවතී

රාජ්‍ය සහ පෞද්ගලික අංශවල උත්සව නවතී

අද සිට සති දෙකක් යනතුරු රජයේ සියලුම උත්සව අවස්ථාවන් නතර කිරීමට රජය තීරණය කර තිබේ.

 

එම කාලය තුළ තුල පෞද්ගලික අංශයේ තුළ පෞද්ගලික අංශයේ ද උත්සව, රැස්වීම් හා සාද පැවැත්වීම තහනම් වනු ඇත.

 

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

views

672 Views

Comments

arrow-up