දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ - ආසාදිතයන් 42ක් හඳුනා ගැනේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
25

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ - ආසාදිතයන් 42ක් හඳුනා ගැනේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ - ආසාදිතයන් 42ක් හඳුනා ගැනේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සිදුකළ අහඹු පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් 42ක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී ඇත.

 

පසුගිය සිකුරාදා කළ අහඹු පරීක්ෂණයක 190 කින් මෙලෙස 42ක් ආසාදිත බව තහවුරු වී ඇත.

 

ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන්, ලොතරැයි වෙළෙන්දන් මෙන්ම නාට්‍ටාමිවරුන් මෙලෙස ආසාදිතයන් ලෙස වාර්තා වීමත් සමග දඹුල්ල ආතන මධ්‍යස්ථානය දින තුනකට වසා දැමීමට තීරණය කර ඇත.

views

883 Views

Comments

arrow-up