ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මහජනතාවට නිවේදනයක්

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට අයත් සියලුම ශාඛා වලින් සේවාව ලබා ගැනීමට නම් 225 හෝ 1225 යන දුරකථන වලට ඇමතීමෙන් වේලාවක් වෙන්කර ගත යුතු බව එම ආයතනය මහජනතාවට දැනුම් දෙයි.
මේ සඳහා e channeling ඔස්සේද වේලාවක් වෙන්කර ගත හැකි අතර එලෙස වේලාවක් වෙන්කර ගත් පුද්ගලයන්ට පමණක් සේවය සපයන බවට ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිවේදනය කරයි.
891 Views
Comments