කටුනායක ගුවන්තොටුපල අමුත්තන්ට වැසෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
25

කටුනායක ගුවන්තොටුපල අමුත්තන්ට වැසෙයි

කටුනායක ගුවන්තොටුපල අමුත්තන්ට වැසෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මහජන ආලින්දය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

 

ඇති වී තිබෙන නව වෛරස අවදානම හේතුවෙන් ගත් මෙම තීරණයට අනුව නැවත දැනුම් දෙනතුරු මහජන ආලින්දයට අමුත්තන්ට ඇතුළුවීමට අවස්ථාව නොලැබේ.

views

634 Views

Comments

arrow-up