එන්නත්කරණයට මුල්තැන දී පාසල් ආරම්භ කිරීමට අවධානය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
29

එන්නත්කරණයට මුල්තැන දී පාසල් ආරම්භ කිරීමට අවධානය

එන්නත්කරණයට මුල්තැන දී පාසල් ආරම්භ කිරීමට අවධානය

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදවලට අනුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබද විවිධ ක්‍රම අත්හදා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. 

 

එන්නත්කරණය සඳහා ප්‍රමුඛතාව ලබාදී පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.

 

රූපවාහිනි නාලිකා 20ක් හරහා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිවසේ සිට සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවද ප්‍රකාශ කෙරුණා.

views

721 Views

Comments

arrow-up