විවාහ, දික්කසාද,බාලවයස්කාර නීති සංශෝධනයට පියවර
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
29

විවාහ, දික්කසාද,බාලවයස්කාර නීති සංශෝධනයට පියවර

විවාහ, දික්කසාද,බාලවයස්කාර නීති සංශෝධනයට පියවර

බාලවයස්කාර දරුවන් සහ විවාහ, දික්කසාද සම්බන්ධව මේ වනවිට පවතින නීති සංශෝධනය කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙතට භාරදී තිබේ.

 

යල් පැන ඇති නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම මෙම සංශෝධනයෙහි අරමුණයි.

 

මෙරට පුරවැසිභාවය ඇති පුද්ගලයන් විදේශයන්ගෙන් ලබාගන්නා දික්කසාද මෙරට තුළ ලියාපදිංචි කිරීමට ද මෙම නව සංශෝධනය පසු අවස්ථාව උදාවනු ඇත.

views

1027 Views

Comments

arrow-up