වැඩි මිලට සහල් විකුණුවොත් අලුත් දඩේ කීයද?
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
29

වැඩි මිලට සහල් විකුණුවොත් අලුත් දඩේ කීයද?

වැඩි මිලට සහල් විකුණුවොත් අලුත් දඩේ කීයද?

දැනට රුපියල් 2,500ක් ලෙස පවතින සහල් වැඩි මිලට අලෙවි කිරීමේ දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

 

වෙළෙඳ පොළේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙලෙස දඩ මුදල් ඉහළ දමා ඇත.

views

812 Views

Comments

arrow-up