ඩ්‍රෝන කැමරාවක් අහසට යැවූ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
27

ඩ්‍රෝන කැමරාවක් අහසට යැවූ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඩ්‍රෝන කැමරාවක් අහසට යැවූ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

මිරිහාන පොලීසියට ලැබුණු තොරතුරක් මත බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ පුද්ගලයින් දෙදෙනෙක් සහ එම ඩ්‍රෝන කැමරාව පොලිස් භාරයට ගෙන ඇත.

 


 
මොවුන් දෙදෙනා අදාල ඩ්‍රෝන කැමරාව මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ, වැලි පාක් උද්‍යානයේදී ගුවන් ගත කොට ඇත.

 

 

අත්අඩංගුවට ගත් මහරගම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනා අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

817 Views

Comments

arrow-up