JUL
02
මෙරට මුහුදු සීමාවේ නෞකා ගිනි ගැනීම් තත්වයන් පාලනයට නවීන උපකරණ

මෙරට මුහුදු සීමාව තුල නෞකා ගිනි ගැනීම් තත්ත්වයන් ඇතිවුවහොත් ඊට මුහුණදීමට අති නවීන උපකරණ කොළඹ වරායේ ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඊයේ(01) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.
805 Views
Comments