JUN
25
බන්ධනාගාර රැඳවියන් කාබනික පොහොර නිෂ්පාදනයට

කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බන්ධනාගාරගතව සිටින රැඳවියන් යොදා ගැනීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
ඒ අනුව හෙට සිට ඔවුන් කාබනික පොහොර නිෂ්පාදනයට දායක වනු ඇත.
851 Views
Comments