ජාතික පාසල් ගුරුවරුන්ට නිවේදනයක්

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තම නිවසට ආසන්නතම ජාතික පාසල්වල තාවකාලිකව සේවය කරන ගුරුවරුන්ට එම කාලසීමාව දීර්ඝ කර ගැනීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නමුත් එම කාලසීමාව අවසන් වීමෙන් පසු එම ගුරුවරුන් තම නියමිත පාසලෙහි සේවයට වාර්තා කළ යුතු වේ.
මෙලෙස කාලය දික් කර ගැනීම සඳහා තමා නිත්‍ය සේවයේ යෙදෙන පාසලේ විදුහල්පතිවරයාගේ නිර්දේශ සහිතව ඉල්ලීමක් ගුරු ස්ථාන මාරු අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
703 Views
Comments