සංචරණ සීමා ගැන තීන්දු ගැනෙන විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
25

සංචරණ සීමා ගැන තීන්දු ගැනෙන විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

සංචරණ සීමා ගැන තීන්දු ගැනෙන විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

ඉදිරි සංචරණ සීමාවන් පැනවීම සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණයන් ගැනෙන විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

සංචරණ සීමා දීර්ඝ කරනවාද නැතිද යන්න මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

 

එසේම මෙහිදී රටේ වත්මන් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන්සේම එය පාලනයට ගතයුතු ක්‍රියාමාර්ගයන් රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

 

තවද පළාත් අතර සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවාද ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

views

919 Views

Comments

arrow-up