JUN
25
චෙන්කලාඩි කළු පාලමේදී යුද හමුදා ට්‍රක් රථයක් පෙරලී සෙබලුන් දෙදෙනෙක් මරුට

මඩකලපුව - චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී යාමෙන් අද(24) සවස 4ට සිදුවූ අනතුරෙන් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් සෙබළුන් 4ක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
එලෙස අනතුරට පත්ව ඇත්තේ වාකරේ යුද හමුදා කඳවුරේ රාජකාරී කළ සෙබළුන් පිරිසකි.
735 Views
Comments