වාහන ආනයන තහනමට වෙන දේ රාජ්‍ය ඇමති කියයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
25

වාහන ආනයන තහනමට වෙන දේ රාජ්‍ය ඇමති කියයි

වාහන ආනයන තහනමට වෙන දේ රාජ්‍ය ඇමති කියයි

වසර දෙකක් යනතුරු විදේශයන්ගෙන් මෝටර් රථ ආනයනය කිරීම නවතා දැමීමට ගත් තීරණය තවදුරටත් එලෙසම පවත්වාගෙන යා යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදේශයන්ගෙන් මෙරටට වාහන ආනයනය කිරීම නැවැත්වීමත් සමග දේශීය මට්ටමින් මෝටර් රථ නිෂ්පාදනය කිරීම සඳහා සමාගම්වල අවධානය යොමු වී ඇති බව යි. ඔවුන් දිරිමත් කිරීමට රජය පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

views

844 Views

Comments

arrow-up