ගිනි ගනිමින් පවතින නෞකාවේ පිපිරීමක් ? - දෙදෙනෙක් රෝහල් ගත කරයි (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
25

ගිනි ගනිමින් පවතින නෞකාවේ පිපිරීමක් ? - දෙදෙනෙක් රෝහල් ගත කරයි (PHOTOS)

ගිනි ගනිමින් පවතින නෞකාවේ පිපිරීමක් ? - දෙදෙනෙක් රෝහල් ගත කරයි (PHOTOS)

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන එක්ස්ප්‍රස් පර්ල් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ සිදුවූ පිපිරීමෙන් එම නෞකාව බේරා ගැනීම සදහා ගුවන් හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබෙනවා.

 

මින් එහි සේවකයින් දෙදෙනෙකු ද බරපතළ තුවාල ලැබු අතර නෞකාවේ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් ඉවත් කිරීමට කටයුතු කළා.

 

මෙම පිපිරීමෙන් නෞකාවේ තිබූ බහලුම්වලින් බහාලුම් 08ක් මුහුදට වැටී තිබෙනවා.

 

කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා ඇති සිංගප්පූරුවට අයත් ටොන් 37,000 ක් බරැති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් 1,486ක් සමන්විත අතර එහි ගින්නක් හට ගනු ලැබුවේ පසුගිය 19 වනදාය.

 

 

 

views

1921 Views

Comments

arrow-up