මැයි 24 සහ මැයි 25 රජයේ නිවාඩු බවට පත් කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
18

මැයි 24 සහ මැයි 25 රජයේ නිවාඩු බවට පත් කරයි

මැයි 24 සහ මැයි 25 රජයේ නිවාඩු බවට පත් කරයි

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මැයි 24 වන සදුදා සහ මැයි 25 වන අඟහරුවාදා දිනයන් දෙක රජයේ විශේෂ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

views

1116 Views

Comments

arrow-up