වරාය නගර පනත ව්‍යවස්ථාවට පටහැනියි.. සම්මත කිරීමට 2/3 සහ ජනමත විචාරණයක් අවශ්‍යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
18

වරාය නගර පනත ව්‍යවස්ථාවට පටහැනියි.. සම්මත කිරීමට 2/3 සහ ජනමත විචාරණයක් අවශ්‍යයි

වරාය නගර පනත ව්‍යවස්ථාවට පටහැනියි.. සම්මත කිරීමට 2/3 සහ ජනමත විචාරණයක් අවශ්‍යයි

කොළඹ වරාය නගර ජාතික කොමිසන් සභා පනත් කෙටුම්පතෙහි අඩංගු වාක්‍ය කිහිපයක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

 

ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහන් බව කථානායක වරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

 

පනත් කෙටුම්පත පිළිබඳ බෙදෙන විවාදය හෙට ආරම්භ වීමට නියමිත අතර එහි දෙවන දිනය වන අනිද්දා දිනයේ දී ඡන්ද විමසීම සිදු කරයි

 

කොළඹ වරාය නාගරික ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 15ක් ඉදිරිපත් වී තිබුණි.

 

 

පාර්ලිමේන්තුවේ 2/3 අවශ්‍යය වගන්ති

30 (1), 33(1), 40(2), 71(2) (ඕ), 60(ඈ), 60(ඊ), 37, 12(1) සහ 14(1) (උ)

 

පාර්ලිමේන්තුවේ 2/3 සහ ජනමත විචාරණයක් අවශ්‍යය වගන්ති

3(4), 6(1) ද, 68(1) (ඊ) ,68(3)  (අ), 52(5), 71(2) (ජ), 52(3), 53(ආ) සහ 53(2) (ආ) 

 

 

views

905 Views

Comments

arrow-up