MAY
18
පානදුර ඇඟලුම් ඇඟළුම් කර්මාන්තශාලාවක 400කට කොවිඩ්

පාණදුර මෝදරවිල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 400ක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එම කර්මාන්ත ශාලාවේ කළ PCR පරීක්ෂණ 2000කින් 400ක් මෙලෙස ආසාදිත බවට හඳුනාගෙන ඇත.
මේ වන විට ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙි.
source: divaina
915 Views
Comments