ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු එයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
18

ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු එයි

ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාද් බදියුදීන් මහත්වරුන්ට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සභාවාරය සඳහා සහභාගි වීමට හැකියාව තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවට දැනුම් දීම සමඟ අද (18) දිනයේ දී පාර්ලිමේන්තුවේ සභාවාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් යන මන්ත්‍රීවරුන් පැමිණ තිබෙනවා.

views

927 Views

Comments

arrow-up