රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප ගැන නිවේදනයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
18

රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප ගැන නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප ගැන නිවේදනයක්

දිවයිනේ සියලුම සියලුම රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප ලබන 21 වනදා ගෙවීමට තීරණය කර තිබේ.

 

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

views

779 Views

Comments

arrow-up