සිරසට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
02

සිරසට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ

සිරසට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමට අපහාස වන ආකාරයේ පුවත් ප්‍රචාරය කිරීම බලා වළක්වාලමින් සිරස මාධ්‍ය ජාලයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

 

මෙම තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තුරු බලාත්මක වේ.

 

covid ආසාදිතයන් හදුනා ගැනීම සඳහා භාවිතා කරන රැපිඩ් ඇන්ටිජන් පර්යේෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සම්බන්ධ කර අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම හේතුවෙන් එම සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් සිරස මාධ්‍ය ජාලයට එරෙහිව  නඩු ගොනු කෙරුණි.

views

662 Views

Comments

arrow-up