සතොස අද සිට විවෘතයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
03

සතොස අද සිට විවෘතයි

සතොස අද සිට විවෘතයි

දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් අද සිට විවෘත තැබේ.

 

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ සතොස අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

 

සතොස මෙලෙස විවෘත කිරීමත් සමග ජංගම වෙළදාමේ යෙදෙන වෙළඳුන්ට අඩු මිලට භාණ්ඩ ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා සටහන් කළ සිටියා.

 

මීට අමතරව අද සහ හෙට යන දිනයන්හිදී දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ද විවෘත ව පවතිනු ඇත.

views

781 Views

Comments

arrow-up