තමිල්නාඩුවේ ගම්මාන 7කට කුහුඹු ආක්‍රමණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

තමිල්නාඩුවේ ගම්මාන 7කට කුහුඹු ආක්‍රමණයක්

තමිල්නාඩුවේ ගම්මාන 7කට කුහුඹු ආක්‍රමණයක්

තමිල්නාඩුවේ ගම්මාන 7ක පැතිර යන කහ පැහැති කුහුඹු විශේෂයක් හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තා වනවා.

 

දැඩි ආක්‍රමණශීලී කුහුඹු විශේෂයක් වන මොවුන් සපා කෑමක් හෝ දෂ්ට කිරීමක් සිදු නොකර අම්ලයක් විසුරුවා හැරීම සිදු කිරීම විශේෂත්වයක්.

 

කෙසේ වෙතත් කුහුඹුවන්ගේ ශීඝ්‍ර පැතිරීම හේතුවෙන් ඇතැම් පිරිස් නිවෙස් අතහැර ගොස් ඇති බවයි එරට පශු වෛද්‍ය අංශ ප්‍රකාශ කර සිටින්නේ.

 

views

52 Views

Comments

arrow-up