එංගලන්තයට වියලි කාලගුණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

එංගලන්තයට වියලි කාලගුණයක්

එංගලන්තයට වියලි කාලගුණයක්

එංගලන්තයට මේ වන විට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇති බවට එරට කාලගුණ අංශ අනාවැකි පළකර සිටිනවා.

ඒ අනුව කෙන්ට්, නැගෙනහිර ඇන්ග්ලියා ඇතුලු ප්‍රදේශ 8කට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එරට ජල සැපයුම ද සීමා කර ඇති අතර අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජලය සාමාන්‍ය පරිදි සැපයන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

views

166 Views

Comments

arrow-up