කාබුල් නුවරට ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

කාබුල් නුවරට ප්‍රහාරයක්

කාබුල් නුවරට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

 

ඒ එරට සික්වරුන්ගේ ආගමික ස්ථානයක් ලෙස හැඳින්වෙන ගුරුද්වාරා දේවස්ථානයටයි.

 

අයි එස් ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට සැක කරන නමුත් ඔවුන් තවමත් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ.

views

152 Views

Comments

arrow-up