BTS කණ්ඩායම විසිරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

BTS කණ්ඩායම විසිරෙයි

BTS කණ්ඩායම විසිරෙයි

සුප්‍රසිද්ධ දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS කණ්ඩායම වෙන්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

 

ඒක පුද්ගල නිර්මාණ සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට මෙසේ වෙන්වන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ.

views

1738 Views

Comments

arrow-up