චිකාගෝ නුවර වෙඩිතැබීමකින් 6ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

චිකාගෝ නුවර වෙඩිතැබීමකින් 6ක් මරුට

චිකාගෝ නුවර වෙඩිතැබීමකින් 6ක් මරුට

චිකාගෝ නුවර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්වී 20 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

 

සති අන්තයේ වාර්තා වුනු මෙම ඛේදවාචකය සඳහා වගකිවයුතු කිසිවෙක් තවමත් අත් අඩංගුවට ගෙන නැහැ.
 

views

312 Views

Comments

arrow-up