ආදිවාසී කාන්තාවක් ඉන්දීය ජනපති ධූරයට?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ආදිවාසී කාන්තාවක් ඉන්දීය ජනපති ධූරයට?

ආදිවාසී කාන්තාවක් ඉන්දීය ජනපති ධූරයට?

මෙවර ඉන්දියාවේ ජනාධිපති දූර අපේක්ෂිකාවක් ලෙස ඉන්දියාවේ ආදි වාසී ගෝත්‍රයක් නියෝජනය කරන කාන්තාවක් ඉදිරිපත් වී තිබෙනවා.

 

​​​​​​හිටපු ආණ්ඩුකාරවරියක වන ද්‍රෞපදි මුර්මු නම් වන මැය ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂිකාවයි.

views

208 Views

Comments

arrow-up