යුක්‍රේන හමුදාවට බ්‍රිතාන්‍යයෙන් පුහුණුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

යුක්‍රේන හමුදාවට බ්‍රිතාන්‍යයෙන් පුහුණුවක්

යුක්‍රේන හමුදාවට බ්‍රිතාන්‍යයෙන් පුහුණුවක්

යුක්‍රේන හමුදාවට බ්‍රිතාන්‍යයෙන් වැඩිදුර පුහුණුවක් ලබාදීමට එරට අගමැති බොරිස් ජොන්සන් මහතා තීරණය කර තිබෙනවා.

 

සිය යුක්‍රේන සංචාරය අතරතුර යුක්‍රේන ජනපතිවරයා හමුවේ ඔහු මේ පිලිබඳ ප්‍රකාශ කර තිබෙනවා.
 

views

145 Views

Comments

arrow-up