ඉන්දියාවේ මාර්ගයක වාහන 48ක් අනතුරට ලක්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

ඉන්දියාවේ මාර්ගයක වාහන 48ක් අනතුරට ලක්වේ

ඉන්දියාවේ මාර්ගයක වාහන 48ක් අනතුරට ලක්වේ

ඉන්දියාවේ පූනේහි අධිවේගී මාර්ගයක වාහන 48 ක් එකිනෙක ගැටී තිබෙනවා.

 

මෙම අනතුරින් පුද්ගලයන් තිස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියාවිරහිත වී තවත් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

 

views

107 Views

Comments

arrow-up