බොර තෙල් මිල තවත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

බොර තෙල් මිල තවත් පහළට

බොර තෙල් මිල තවත් පහළට

 

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී ඇති බවය.

 

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ බොර තෙල් සඳහා චීනයෙන් ඉල්ලුම අඩුවීම බව සඳහන් වේ.

views

122 Views

Comments

arrow-up