ඉන්දියානු රජයෙන් ශිෂ්‍යත්ව වැඩසටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

ඉන්දියානු රජයෙන් ශිෂ්‍යත්ව වැඩසටහනක්

ඉන්දියානු රජයෙන් ශිෂ්‍යත්ව වැඩසටහනක්

ඉන්දියානු රජය විසින් ඩයස්පෝරා දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ ඉන්දියානු විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීමට ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන්ට මෙන් ම අනේවාසිකයින් ඉන්දියානු ජාතිකයන්ටද මූල්‍යාධාර ලබා දීමක් සිදු කරන බවයි වාර්තා වන්නේ

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර http://www.spdcinda.gov.in/login/guideline.php යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

views

120 Views

Comments

arrow-up