යුක්‍රේන ජනපති G7 සමුළුව අමතයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

යුක්‍රේන ජනපති G7 සමුළුව අමතයි

යුක්‍රේන ජනපති G7 සමුළුව අමතයි

යුක්‍රේන ජනපති G7 සමුළුව අමතා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

​​​​​​ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

 

යුක්රේනයට තවත් අවි ආයුධ ලබා දෙන ලෙස එහිදී ඔහු ඉල්ලීම් කළ බවයි වාර්තා වන්නේ.

 

ඒ අනුව යුක්රේනයට අඛණ්ඩව සහාය ලබාදෙන බවට G7 නායකයින් එහිදී පොරොන්දු වී තිබෙනවා.

views

173 Views

Comments

arrow-up