දිමිත්‍රි මුරතොව්ගේ නොබෙල් පදක්කම වාර්තාගත මුදලකට වෙන්දේසියේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

දිමිත්‍රි මුරතොව්ගේ නොබෙල් පදක්කම වාර්තාගත මුදලකට වෙන්දේසියේ

දිමිත්‍රි මුරතොව්ගේ නොබෙල් පදක්කම වාර්තාගත මුදලකට වෙන්දේසියේ

නොබෙල් සාම ත්‍යාගලාභී දිමිත්‍රි මුරතොව්ගේ නොබෙල් පදක්කම වාර්තාගත මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

 

ඒ ඩොලර් මිලියන 103.5 කටයි.

 

ඔහු මෙය වෙන්දේසි කර තිබුනේ යුක්‍රේනයේ ලමා සරණාගතයන් වෙනුවෙන් එම මුදල් යෙදවීමට වීම විශේෂත්වයක්.

 

views

166 Views

Comments

arrow-up