ප්‍රංශය හා ඔස්ට්‍රියාව හරහා සුළි කුණාටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

ප්‍රංශය හා ඔස්ට්‍රියාව හරහා සුළි කුණාටුවක්

ප්‍රංශය හා ඔස්ට්‍රියාව හරහා සුළි කුණාටුවක්

ප්‍රංශය හා ඔස්ට්‍රියාව හරහා පැයට කිලෝමීටර් 224 ක වේගයෙන් චණ්ඩ සුළි කුණාටුවක් හමා ගොස් තිබෙනවා.

 

මෙම සුළි කුණාටුවෙන් කුඩා ළමයින් තිදෙනකු ඇතුළු පුද්ගලයින් දහතුන් දෙනකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

එම ප්‍රදේශවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ද ලැබෙන අතර ඔස්ට්‍රියාවේ ප්‍රාන්ත කිහිපයක ජල ගැලීම් තත්ත්ව ද වාර්තා වනවා.

views

54 Views

Comments

arrow-up