පාකිස්තානයේ ගංවතුරෙන් 549ක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

පාකිස්තානයේ ගංවතුරෙන් 549ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ ගංවතුරෙන් 549ක් ජීවිතක්ෂයට

පාකිස්තානයට බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්‍යෙන් පුද්ගලයන් 549 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

එමෙන්ම නිවාස 46000කට වැඩි සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

පසුගිය වසර 30ක කාලය තුළ පැවති වර්ෂාපතනයට වඩා 133% ක වැඩි වර්ෂාපතනයක් පාකිස්ථානයෙන් පසුගියදා වාර්තා වුණා.

views

146 Views

Comments

arrow-up