පින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයට එකකර ගැනීමට ඇමරිකාවේ අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

පින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයට එකකර ගැනීමට ඇමරිකාවේ අනුමැතිය

පින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයට එකකර ගැනීමට ඇමරිකාවේ අනුමැතිය

පින්ලන්තයේ සහ ස්වීඩනය නේටෝ සංවිධානයට එක් කර ගැනීමට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

නේටෝ සංවිධානයට එක් වීමට නම් අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යටතේ ඇති සාමාජික රටවල් 30 ක අනුමැතිය හිමි විය යුතුයි.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව පින්ලන්තය හා ස්වීඩනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටියා.

views

172 Views

Comments

arrow-up