දැන් ඔබට රූපවාහිනියෙන් රස බැලිය හැකියි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

දැන් ඔබට රූපවාහිනියෙන් රස බැලිය හැකියි

දැන් ඔබට රූපවාහිනියෙන් රස බැලිය හැකියි

රූපවාහිනිය ඔස්සේ විවිධ ආහාර වර්ග වල රස හඳුනා ගත හැකි ටෙලිවිෂන් තිරයක් ජපාන මහාචාර්යවරයෙකු නිර්මාණය කර තිබෙනවා.

 

කුඩා තීරයක් වන මෙය නම් කර ඇත්තේ Taste-the-tv ලෙසයි.

 

මෙම උපකරණය නිපද වූ මහාචාර්ය හොමයි මියාෂිටා මහතා පවසන්නේ මෙය සූපවේදීන් පුහුණු කිරීම සඳහා භාවිතා කළ හැකි බවයි.

 

මෙම උපකරණයේ මිල ඇමරිකානු ඩොලර් 875කි

views

971 Views

Comments

arrow-up