කොන්දොස්තර නොමැතිව දුවන බස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

කොන්දොස්තර නොමැතිව දුවන බස්

කොන්දොස්තර නොමැතිව දුවන බස්

කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනය කිරීමේ නව වැඩසටහනේ පළමු අදියර හෙට (30) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

 

 

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ස්වයංක්‍රීය ගෙවීම් ක්‍රමයක් පදනම් කර ගනිමින් එම වැඩසටහන ආරම්භ කරන බවය.

views

987 Views

Comments

arrow-up