බංග්ලාදේශයට එරෙහිව පළමු 20 -20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

බංග්ලාදේශයට එරෙහිව පළමු 20 -20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

බංග්ලාදේශයට එරෙහිව පළමු 20 -20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

බංග්ලාදේශයට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත්විය.

 

එහිදී අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට අවශ්‍යම වූ කඩුලු දෙකක් ලබාගනිමින් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු බංග්ලාදේශ පිතිකරුවන් පාලනය කිරීමට දසුන් ශානක සමත්විය.

 

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රවේගකාරී සුපිරි පිතිකරණයක නියැලුණු ජේකර් අලී වේගවත් ලකුණු 68ක් රැස්කරගත්තේය.

 

ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.

views

70 Views

Comments

arrow-up