දෙවන එක්දින තරඟය - කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

දෙවන එක්දින තරඟය - කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි

දෙවන එක්දින තරඟය - කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (15) පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදීමටය.

views

414 Views

Comments

arrow-up