හෙට සිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටත් කොරෝනා මර්දන එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

හෙට සිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටත් කොරෝනා මර්දන එන්නත

හෙට සිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටත් කොරෝනා මර්දන එන්නත

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ටත් කොරෝනා මර්දනය සඳහා ලබාදෙන එන්නත හෙට සිට ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

 

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සඳහා කොරෝනා මර්දනය එන්නත ලබාදීමට නියමිතයි.

 

ප්‍රථමයෙන් කුමන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සඳහා එන්නත ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වේත්‍රධාරිවරයා පවසා තිබෙනවා.

 

 

 

views

696 Views

Comments

arrow-up