මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 660ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 660ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 660ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 660 ක් දක්වා ඉහළ ගියා

 

මේ වන විට අද (30) දිනය තුල කොරෝනා රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

 

 

 

views

633 Views

Comments

arrow-up