APR
24
පෑලියගොඩ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ වාර්තා එයි

පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ මාළු වෙළඳාමේ නිරතවූවන් 529 දෙනාගේම PCR පරීක්ෂණ වාර්තා ඊයේ (23) රාත්‍රියේ ලැබුණු බවත් ඒ කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
එය විශාල අස්වැසිල්ලක් බවයි ඒ මහතා සඳහන් කළේ.
847 Views
Comments