JAN
22
ජයම්පති ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මන්ත්‍රිවරයා විසින් කථානායක කරු ජයසුරිය මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත.
එම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් භාරගෙන ඇති බවයි කථානායක කාර්යාලය සඳහන් කලේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සැකසීම සඳහා පත් කරනු ලැබූ කැබිනට් කමිටුවේ සාමාජිකයෙක් ලෙසටද ජයම්පති වික්‍රමරත්න කටයුතු කරනු ලැබුවා.
880 Views
Comments